Poslechněte si E Mawathe (feat. Costa) od interpreta Cairo Rich

E Mawathe (feat. Costa)

Cairo Rich

Hip-Hop/Rap

1 790 Shazams

Texty

සායම් ගෑවීලා රෑ යාමයේ ඈ හා තනිවී මා හීනයෙන් දැන් පාවී යයි මා අන්දකාරේ ඒ මාවතේ ඈ නැවතුනේ පැය ගනන් දින ගනන් සති ගනන් මාස ගනන් Shawty මං නෑ හෙලවෙන්නෙ ඔබ ගාවමයි ඉන්නේ නිදි නැති රැය ඔනෙ තරම් මත් වුනා තොලෙන් ඇති තරම් ඔයා යන්න ගියේ හිත අරන් Baby මම තරම් බලන් ඉන්න බැහැ මට තව දින ගනන් ඔය මොන ලස්සන හිත කැත මූන පෙන්නල උඹ දැම්මේ මට ඇම මාලුවෙක් නෙවෙ මම කන්නෙ නෑ නෙ ඇම මම ආදරේ කරන්නේ උබෙ ඔය හිත ඉන්නෙ මම පාවි පාවි අහසේ අද එන්නෑ පහලට නම් මම අද ආවොත් මම පහලට විදිනව නුබෙ නිරුවත හිටියොත් ඔබ සයනය මත සායම් ගෑවීලා රෑ යාමයේ ඈ හා තනිවී මා හීනයෙන් දැන් පාවී යයි මා අන්දකාරේ ඒ මාවතේ ඈ නැවතුනේ ඈ රැවටුවේ මා අන්දකාරයේ ඈ හැර ගීයේ මා යහන් ගානේ කී කතන්දරේ ඈ නිරන්තරේ හිත හාර හාර දුක පාර පාර මගේ හීන ගාව දුන් හාදු ආදරෙන් ඔව් ආදරෙන් මා හැරගියේ මල් සුවදින් මත් වූ ජීවිතේ දැන් ලෝකේ සිප ගන්නම් රෑයක් තිස්සේ මා අයේ රෑ යාමේ තනිවීලා අපි දැන් ලෝකේ හීනයක් ද ලොකේ පාවෙයි මා කාටවත් තේරෙන්නේ නැති ලොකේ ඉන්නේ ඉන්නේ මා මායාව ලෝකේ සතුට නෑ සතුට නෑ මතකේ දුරස්වෙයි නුබගේ නෑ දැන් නෑ සායම් ගෑවීලා රෑ යාමයේ ඈ හා තනිවී මා හීනයෙන් දැන් පාවී යයි මා අන්දකාරේ ඒ මාවතේ ඈ නැවතුනේ
Writer(s): Cairo Rich Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out