Kredity

PERFORMING ARTISTS
Ayodhya Karunarathne
Ayodhya Karunarathne
Performer
Vidath Sasmitha
Vidath Sasmitha
Keyboards
Students of Bomiriya Central College
Students of Bomiriya Central College
Background Vocals
COMPOSITION & LYRICS
Ayodhya Karunarathne
Ayodhya Karunarathne
Composer
Vidath Sasmitha
Vidath Sasmitha
Composer
PRODUCTION & ENGINEERING
Ayodhya Karunarathne
Ayodhya Karunarathne
Mixing Engineer
Vidath Sasmitha
Vidath Sasmitha
Producer

Texty

ජය හඩ ඇසේ අප හදවතේ
ඒ සිංහ රාවේ
අප හැමදෙන හැම එකතු වී
ගයමු මේ ගීතේ
රන් ධජ ලෙළවා සැමදෙන එක සේ
එක සිතින් ජය පතනෙමු අප
කිරුළ රැක දේවා කිරුළ රැක දේවා
මාතා අප මාතා බෝමිරිය මාතා //
දිවා රෑ නොබලා කැප වුණේ අපෙ පුතුන් දීපේ
කිරුළ රැකගෙන තබාගන්නට අප මවුන් තුරුලේ
ඒ පැතුම් අද එක ලෙසේ අප හදේ නිති රැදුණේ
ජයම ගන්නට යන්න පෙරටම මෙයයි අප රාවේ
Written by: Ayodhya Karunarathne, Vidath Sasmitha
instagramSharePathic_arrow_out

Loading...