Hör dir „Ashawari“ von Iraj an

Ashawari

Iraj

Pop

3.463 Shazams

Songtexte

ආදර අඹරෝරෙදි ඔබ මා මග හැර ගියදා කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සදකැල්මවත් මගෙ දුක දැක්කනම් එදා විදවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා. ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ හිනැහුනු තරමට ඔබගේ ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා අවරට යන හිරු සද වාගෙද මා දුටුවේ වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ පහසම පමණද පැතුවේ මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out