Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Sujan Fernando
Lead Vocals
Naveen Perera
Performer
Nimesh Kulasinghe
Performer
COMPOSITION & LYRICS
Naveen Perera
Songwriter
Nimesh Kulasinghe
Songwriter
Lyrics
පුරැද්දට වගේ තරහා වෙලා
ඇයි මගේ අංකය බ්ලොක් කරලා
දුරකතනය දෙස හිඳිමි බලා
සැකයක් හිතයට ඉතිරි වෙලා
අන්තිම පාරට අමතන්න
ලස්සන කටහඬ අහගන්න
කවුරැත් නෑ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
වැරදි ඇතී දෙවියෙක් නොවැතී
සැක කරලා නම් නැහැ දිනුමක්
කොහෙවත් නෑ සියයට සියයක්
නිවැරදි මිනිසුන් ලොවේ කවුරුවත්
වෙන්ට බැරි නම්
පෙම්වතුන් යලිත්
හෙට ආයේ අමතන්න
දුක සැපවත් අහගන්න
අන්තිම පාරට අමතන්න
ලස්සන කටහඬ අහගන්න
කවුරැත් නෑ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
බොරැවට නැහැ ආයුෂ කොහොමත්
ඒ ගැන දැනගෙන වෙයි ජීවත්
දුන්න ආදරේ අනන්තයක්
ඔයා නැතිව හිත ගිනි කන්දක්
වෙන්නට බැරි නම්
පෙම්වතුන් යලිත්
හෙට ආයේ අමතන්න
දුක සැපවත් අහගන්න
පුරැද්දට වගේ තරහා වෙලා ඇයි මගේ අංකය බ්ලොක් කරලා
දුරකතනය දෙස හිඳිමි බලා
සැකයක් හිතයට ඉතිරි වෙලා
අන්තිම පාරට අමතන්න
ලස්සන කටහඬ අහගන්න
කවුරැත් නෑ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
Written by: Naveen Perera, Nimesh Kulasinghe


