Credits

PERFORMING ARTISTS
Chamika sirimanna
Chamika sirimanna
Lead Vocals
COMPOSITION & LYRICS
Chamika sirimanna
Chamika sirimanna
Songwriter
Chaminda Rathnasoorya
Chaminda Rathnasoorya
Songwriter
Sawani Kulasekera
Sawani Kulasekera
Songwriter

Lyrics

හිත හංගලා නැවතිලා බැලුවම
මං මා දිහා ...
දැනෙනවා පෙනෙනවා මට
ම්ං නෑ කියා //
මං මගේම ද?...
හිත මගේම ද?...
මං කවුරුදෝ...
හිත අහනවා //
කියන්නේ කාගෙ වචනද
හිතෙන දේ නෙවෙයි
බලන්නේ පේන දේ මිස
ඕන දේ නෙවෙයි
තත්පරයක් ගානෙ බැලුවම
හිත වෙනස් වෙලා...
මන්තරයක් නැද්ද බලන්නට
අපි අපිම දිහා.....
රූකඩයක් දෝ මං...
සුළඟට නැටවෙන...
මායාවක්දෝ මං...
මටවත් නොපෙනෙන...
මං මගේම ද?...
හිත මගේම ද?...
මං කවුරුදෝ...
හිත අහනවා //
Lyrics - Sawani Kulasekera
Music - Chamika Sirimanna
Written by: Chamika sirimanna, Chaminda Rathnasoorya, Sawani Kulasekera
instagramSharePathic_arrow_out

Loading...