album cover
Tequila
album cover
Tequila was released on January 12, 2023 by Audiola as a part of the album Ganthi
AlbumGanthi
January 12, 2023
LabelAudiola
BPM100
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

ඉන්නම් පොඩ්ඩිත්තක් මං
උඹේ ලගින් හිනා වීලා
ඉල්ලන් නෙ නෑ බං
සත්තමයි මං ආයෙමත් දීලා
උඹ කිව්වොතින්
මේ දැන් උනත්
යන්නම් වහන් වීලා
මටත් ඉන්නවා කොහෙත්
යාලුවෝ
දුක බෙදාගන්න බීලා
දීලා
ඇති හදවත දීලා
යමු යමු සැනසීලා
පාවි පාවි ඈත්වීලා
ඔ ට කීලා
මම නම්
උඹ ලුනු මම කීවා
මතකද
අපි නෑවා
එක රෑක මත් වීලා
ආදරේ ම්ං ගන්න දේකී
සාගරේ මං බොන්න බෑ කී උන් ගිලී යද්දී
තවත් උන්
මාලුවෝ බාවී
බාවනා වඩන්න වේවී
පාලුවේ දැන් ඉන්න වෙද්දී
පාඩුවේ වැඩක් බලං
මට ඉන්න නෑ
මේකී ඔලුව කාවී
මං තක්කඩි වැඩ කරා
උබ ගන්න මට පක්කලි වැඩ කරා
ලූනු සම්බෝලෙ තක්කාලි රසකරා
මම ලිපේ තිබ්බ බත උඹ රොස් කරා
උඹ හද හදා
ගොත ගහ ගහා
කිව්ව තුන් තේරවිලි තේරුවත් හිත
අත පතා ආපු
හිතවතා මං
ඉවසුවා මං කට කතා
පට්ට ගහල අබලං උනු වාහනේ
කාටත් කබලක් ඒත් මං දැක්කෙ තනි වානේ
මට වැඩක් නෑ බං මීටරෙ
වැඩ නම් බ්‍රේක්
බොලා කකුල්
කඩපු අශ්ව දෙන
දිනයි දැන් රේස්
පාරෙ යද්දි හැමෝම කියයි ශා ක්ලැසික්
කෙල්ලෙ මම ගල් වෙදෙක් මට වැඩක් නෑ බං ෆිසික්ස්
මිස්ටර් ලගෙ මිස් නෙමෙයි වෙයන් උඹ මිසිස්
අලු වෙන්න ගිනි ගත්තා ඒත් නැගිට්ටෙ ෆීනික්ස්
දන්න කෙල්ල දන්න මං
දන්න කෙල්ල දන්න මං
දන්න කෙල්ල දන්න මං දන්න කෙල්ල නෙමේ බං
දන්න කෙල්ල දන්නෙ නෑනෙ කෙල්ලත් දන්නෙ නෑ නෙ බං
බෙහෙතක් ඇත්නම් කැඩුනු හිතට ඒ කාලේ
එතකන් ඉවසන් සුවකර පරන තුවාලේ
ඒ ආලේ
Written by: Dimithri Rajasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...