Music Video

Nurawani - Anushka Udana (Wasthi) cover by Infinity
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Anushka Udana
Anushka Udana
Performer
COMPOSITION & LYRICS
Anushka Udana
Anushka Udana
Songwriter
Yuki Navaratne
Yuki Navaratne
Composer
PRODUCTION & ENGINEERING
Yuki Navaratne
Yuki Navaratne
Producer

Lyrics

නුරාවනී බලන් මා දිහා වරින් වරේ අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා හිත තාමත් සොයනා සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා නුරාවනී ඔයා... ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා. ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා... ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා හිත තාමත් සොයනා සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා නුරාවනී ඔයා... ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා...//
Writer(s): Anushka Udana Liyanage, Yuki Navaratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out