Music Video

Hinawenna Beri Tharamata
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Thilina Ruhunage
Thilina Ruhunage
Performer
Uresha Ravihari
Uresha Ravihari
Vocals
Dammika Edirisinghe
Dammika Edirisinghe
Vocals
COMPOSITION & LYRICS
Thilina Ruhunage
Thilina Ruhunage
Composer
Saman Edirimunee
Saman Edirimunee
Composer
PRODUCTION & ENGINEERING
Thilina Ruhunage
Thilina Ruhunage
Producer

Lyrics

හිනාවෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට හිනාවෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට නුඹේ නමින්, මගේ හිතේ තැනු මාලිගා, තැනු මාලිගා කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම නුඹේ නමින්, මගේ හදේ මැවෙන ගීතිකා, මැවෙන ගීතිකා දෙතොල නම් ගොළුයි මුව කමල මල් සමයි හිතට නෙතට, සුවඳ ගෙන ගියා නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කළා අහස නම් දුරයි සඳ නේන වග සැබැයි සඳට රැයට, තරු වලට හොරා නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොඳ කළා හිනාවෙන්න බැරි තරමට (තරමට) හඬා ගන්න බැරි තරමට කතා කියන තරු දෑසට (දෑසට) ලියා දෙන්න මදි අහසම නුඹේ නමින්, මගේ හිතේ (මගේ හිතේ) තැනු මාලිගා, මැවෙන ගීතිකා (මැවෙන ගීතිකා)
Writer(s): Thilina Ruhunage, Saman Edirimunee Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out