Credits
PERFORMING ARTISTS
Punsiri Soyza
Performer
COMPOSITION & LYRICS
Stanley Peiris
Composer
PRODUCTION & ENGINEERING
Vijitha Trade Centre
Producer
Lyrics
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සාදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා
ඔබ මා වෙත පිය නගන තුරා
පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා
එගොඩට යන්නට ඇයිද සිතන්නේ
සිහිය විකල් වූ කෙනෙකු නියා
සිහිය විකල් වූ කෙනෙකු නියා
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සාදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා
ඔබ මා වෙත පිය නගන තුරා
මල්බර තුරුලිය, පීදෙන කෙත් වතු
අප හට ආසිරි පවසනු වැන්නේ
වඩිනු මැනවි පා සලඹ සලා
වඩිනු මැනවි පා සලඹ සලා
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සාදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා
ඔබ මා වෙත පිය නගන තුරා
Written by: Stanley Peiris