Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Pamith Mandiv
Performer
Ayodya Shiwangi
Performer
COMPOSITION & LYRICS
Pamith Mandiv
Songwriter
Janitha Sathsara
Composer
PRODUCTION & ENGINEERING
Janitha Sathsara
Producer
Malshan Weerasinghe
Producer
Lyrics
සීත තුහිනේ...
සිහින සොයලා -දෑත පටලා
සීත තුහිනේ-ඇවිද මා හා
සිතේ මැවිලා-ඉන්න රැදිලා
හීත පින්නේ ළගින් වෙලිලා...
තනි වේනම් පිනි වැස්සේ තෙමිලා
සිප ගන්නම් නෑ සීමා කිසිදා
මන්දාරම් පිනි සීතේ ඔබහා
ඉන්නම් මා දෑතේ වෙලීලා
මා හා ඒ සිනහා
පානා මවා සේයා
හීනේ වෙලී සෑමදා
විදමී මා සෙමින් ලංවෙලා
Written by: Janitha Sathsara, Pamith Mandiv