Music Video

Music Video

Credits

Lyrics

එදා රෑ...
ගුවන්තොටුපොළේදී මා.
වෙන්වී ගියේ...
සිතකින් නොවේ...
එදා රෑ...
ගුවන්තොටුපොළේදී මා.
වෙන්වී ගියේ...
සිතකින් නොවේ...
නෑ සිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවේ ඇයි මිහිරියේ...
එදා රෑ...
ගුවන්තොටුපොළේදී මා.
වෙන්වී ගියේ...
සිතකින් නොවේ...
මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ලතවුණේ
එදා රෑ...
ගුවන්තොටුපොළේදී මා.
වෙන්වී ගියේ...
සිතකින් නොවේ...
එදා රෑ...
ගුවන්තොටුපොළේදී මා.
වෙන්වී ගියේ...
සිතකින් නොවේ...
instagramSharePathic_arrow_out

Loading...