album cover
CHAKRA
album cover
CHAKRA fue publicado el 8 de enero de 2025 por Dope and Fresh Records como parte del álbum ICONOGRAPHY
8 de enero de 2025
SelloDope and Fresh Records
BPM54
Melodicidad
Acústico
Valence
Bailabilidad
Energía

Letras

Oh Yeah
Call answer කරන්නෑ Bro මං වැඩ
කුට්ටි ගණන් සල්ලි ගොඩගහගන්න කැප
අද ඊයේ ඉඳන් නෙවෙයි පෙරලුවේ කැට
පොඩි කාලේ ඉඳන් කෑවා යාලු අපි බැට
මේක තමා මගේ තැන
පාරෙන් ගත්ත දේවල් තමයි රැපෙන් අපි කියවන්නේ වගේ බණ
ගොඩක් දේවල් කැප කලා එදා පටන් හදගන්න කියලා නම
ඒක නිසා තැන තැන පරිස්සමෙන් කියවනකොට නම
මට වැඩක් නෑ මගේ එවුන්ටනම් අදාල නෑ උඹේ ගම
ළඟින් ගියත් ඇති දන්නවා හැටි
දන්න දෙයක් නෑ මුන් ගානට වැඩි
පෙන්නන්නම් පැති දන්නේවත් නැති
කොන්ද කොහොමත් කෙලින් ඒ මගේ හැටි
පටලවා ගන්න එපා, මට ඕනි දේ මං කරනවා
ගිනි වගේ දරුණුයි Ra, මිම්ම ගොඩක් උස්සනවා
මං කලු බැටළුවෙක් සුදු ගොඩක
කොහේ කැරකුනත් ආස කොළඹ
ඇස් ඇරන් බලපන් තොරණ
දැනුම් පරාසේ කොටුනෑ පොතට
මම පසුබට නෑ මං හරි නම්
හෙමින් හරි නගිනවා පඩිනම්
මගේ ළඟ නෑ බන් බොරු ගති නම්
ආයෙත් කරනවා වගේ මදි නම්
චක්‍ර චක්‍ර චක්‍ර චක්‍ර
චක්‍ර චක්‍ර චක්‍ර චක්‍ර
කරවයි ලෝකයක්!
චක්‍ර! චක්‍ර! චක්‍ර!
චක්‍ර! චක්‍ර! චක්‍ර! චක්‍ර!
කැරකෙයි ලෝකෙම!
චක්‍ර! චක්‍ර! චක්‍ර!
චක්‍ර! චක්‍ර! චක්‍ර!චක්‍ර!
මවාවී ලෝකෙම!
කලින් ගොනා වික්කා ලොකු ගානකට
වරෙන් පිළිගන්නම් අලුත් සාදයට
ගොඩක් දේවල් උනා පොඩි කාලයට
හීන ගොඩක් ඇත්ත කලා තාලයට
පරණ සල්ලි නෙවෙයි මේවා අලුත්
අල්ලන්නේ මම හඳත් එක්ක තරුත්
පල්ලමට බයේ නගින්නෑ කඳු
ඉපදුනේ අපි ගිනි වලින් අළු
දැක්කා හීන ගොඩක්, ආවා දුරක්
හසුරුවන්නේ මං ගානට රුවල්
කඳු පාත් වෙන්නෑ දිව්වට බුරන්
මගේ හතුරන් කරන්නේ තුරන්
අල්ලගත්තා සෙල්ලමනම් තදින්
අයියා දැක්කා ඒක මටත් කලින්
පාරවල් මාරු කරද්දි අපි
ටික දෙනයි හිටියේ ළඟින්
දැන් පාරවල් වගේ Muhammad Ali
කනාවට ගැහුවත් කලාව හරි
සමාජෙට බයේ හැදුන්නෑ අපි
දැන් අහස කඩන් උඩට යමි
අවුස්සන්න ඕන්නෑ ඇවිස්සිලා ඉන්නේ වගේ මං Bane
සෙල්ලම අව්ලන්න එකයි දාන්නේ අඩෝ
ඔහොම ඉදපන් කෝ ThuggerChain?
මට තව ඕනි Bass
No pain, More gain!
පස්සට යන්නේ නෑ Bro මේක One way!
නිකන් නෙමෙයි කියුවේ එකයි වර්ගෙන්
Reezy ජනපති දිනයි ඡන්දෙන්
කරවයි ලෝකයක්!
චක්‍ර! චක්‍ර! චක්‍ර!
චක්‍ර! චක්‍ර! චක්‍ර! චක්‍ර!
කැරකෙයි ලෝකෙම!
චක්‍ර! චක්‍ර! චක්‍ර!
චක්‍ර! චක්‍ර! චක්‍ර!චක්‍ර!
මවාවී ලෝකෙම!
Written by: Ramesses Reezy
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...