Paroles

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා අම්මා අම්මා දෙසවන් සනහා මා නැලවූ ඔබ මියුරු මියැසියේ අරුත කියාදුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා අම්මා අම්මා ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබාදුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා අම්මා අම්මා දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා අම්මා අම්මා
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out