Crédits

INTERPRÉTATION
Asel Kara
Asel Kara
Interprète
Channuka
Channuka
Interprète
COMPOSITION ET PAROLES
Devin Waduge
Devin Waduge
Composition
PRODUCTION ET INGÉNIERIE
Chanuka Mora
Chanuka Mora
Ingénierie de prise de son

Paroles

ඔය වත
මගෙ හදවත
මත
රාමු කරලා දෝ..
මුළු දින
හැම පැය
නුඹ සිහි වන්නේ
එනිසා දෝ..
ගිනි කෙලි
දහසක්
වැනි හැඟුමක්
දැනෙනවා දෝ...
නුඹ හමුවන
විට පමණක්
මට මෙය
දැනෙදෝ...
මට හැංගිමුත්තං එපා
මං දැක්කා ඔයා හොරා
Not gonna lie you looking like a snack
'Cute කොල්ලා '
දැන් ඔයා ලැජ්ජා වෙලා
කම්මුල් රතු වෙලා
අනෙ බය වෙන්න එපා I like cuties like you බබා
මම වෙන්නම් ඔබේ barbie
ඔයා වෙන්න මගෙ Ken
දෙන්නම් මම මගේ අලේ මුළු හද පතුලෙන්
Ohh ... I can pick you up and take you out then
usually I'm free for you
Baby tell me when.
ලස්සනයි...
හිත කියයි...
එක හින්ද මම නුඹ හට ප්‍රි යායි...
අද සිතායි...
හෙට කියායි...
හේතු නුඹ හිත අරගෙන දුවායි...
කුල්මත් කරනා
මද පවනේ
තැවරි ආ ඒ පණිවිඩයේ
මොහොතක් නැවතී සුවය මා වින්දා...
මා හා නුඹ නෙත්
පිලිසඳරේ
ඒ මුත් මේ මුව ගොලු වූයේ
ඔබවන් කිසිවෙක් නොදුටු හින්දා මා
ඔය වත
මගෙ හදවත
මත
රාමු කරලා දෝ..
මුළු දින
හැම පැය
නුඹ සිහි වන්නේ
එනිසා දෝ..
ගිනි කෙලි
දහසක්
වැනි හැඟුමක්
දැනෙනවා දෝ...
නුඹ හමුවන
විට පමණක්
මට මෙය
දැනෙදෝ...
මල් හීයක ඇරඹුමක් දෝ මේ
සිතුනා නුඹ දුටුව මුල් දවසේ
ගෙන යයි මා සිහිනයට ආයෙ ...
මේ ගීතය නුඹට පමණක් වේ
සැණකෙළියකි මිහිර හද පත්ලෙ
නෙත ගැටෙනා වාරයක් පාහේ ...
නිතර නිතර නුඹෙ ඡායාරූප ගනී
මනස පුරාම එහි පිටපත් ඇති
අහන්න හදනකොට වෙනවනේ බිසි
නෑ දන්නෙ නෑ මට මොකද වෙන්නේ කියා මිසී
Yha I've been hypnotized
Since the day I laid my eyes
On you my paradise
මට හරි ම ලැජ්ජයි
ඔය වත
මගෙ හදවත
මත
රාමු කරලා දෝ..
මුළු දින
හැම පැය
නුඹ සිහි වන්නේ
එනිසා දෝ..
ගිනි කෙලි
දහසක්
වැනි හැඟුමක්
දැනෙනවා දෝ...
නුඹ හමුවන
විට පමණක්
මට මෙය
දැනෙදෝ...
Written by: Devin Waduge
instagramSharePathic_arrow_out

Loading...