Crédits
INTERPRÉTATION
R M Dumidu S B Ranaweera
Harmonies vocales
Rajkumar Thillaiyampalam
Claviers
COMPOSITION ET PAROLES
R M Dumidu S B Ranaweera
Paroles/Composition
Rajkumar Thillaiyampalam
Paroles/Composition
PRODUCTION ET INGÉNIERIE
R M Dumidu S B Ranaweera
Production
Thilina Boralessa
Ingénierie de mixage
Paroles
මං දැක්කා තනි තරුවක්
ආකාසේ පායා එන
හැමදා මත් එක පාටින්
මා නිවසේ බැබළෙන්නට
හිරුය මගේ නුඹ
සඳුය මගේ
හැමදා මත් තනි තරුවමවේ
වැරදුණු තැන් වල ජීවිතයේ
තනිකම දැනුනම මේ කතරේ
දුර නො පෙනෙන මං පෙත් අතරේ
මග පෙන්වූ තරුවයි භවයේ
අනිමිසලෝචනයේ...
යෙදෙනෙමි මම සොඳුරේ ..
හිරු නුඹ මගේ, සඳු නුඹ මගේ
ක්‍ෂිතිජය මම නුඹ ගේ
හිරු නුඹ මගේ, සඳු නුඹ මගේ
ක්‍ෂිතිජය මම නුඹ ගේ
දිනකර යදිනා හිරු මල් ගයනා
ගී පද වැල් ගොමුවේ
පවසයි අප ගැන ආ ගිය තැන් ගැන
පින් බර මේ දවසේ
මාගේ ඔබගේ අපගේ කී ඒ වදනයි සිහිවෙන්නේ
හිරු නුඹ මගේ, සඳු නුඹ මගේ
ක්‍ෂිතිජය මම නුඹ ගේ
හිරු නුඹ මගේ, සඳු නුඹ මගේ
ක්‍ෂිතිජය මම නුඹ ගේ
වැරදුණු තැන් වල ජීවිතයේ
තනිකම දැනුනම මේ කතරේ
දුර නො පෙනෙන මං පෙත් අතරේ
මග පෙන්වූ තරුවයි භවයේ
අනිමිසලෝචනයේ...
යෙදෙනෙමි මම සොඳුරේ ..
හිරු නුඹ මගේ, සඳු නුඹ මගේ
ක්‍ෂිතිජය මම නුඹ ගේ
හිරු නුඹ මගේ, සඳු නුඹ මගේ
ක්‍ෂිතිජය මම නුඹ ගේ
Written by: R M Dumidu S B Ranaweera, Rajkumar Thillaiyampalam