क्रेडिट्स

PERFORMING ARTISTS
Iraj
Iraj
Performer
COMPOSITION & LYRICS
Iraj Weeraratne
Iraj Weeraratne
Composer

गाने

හැමදාම හැමදේම මතකයි සඳේ (Oh no)
රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ
සිහිනේ අවතැන් කළේ
මමමයි ඔබේ කතරක් වගේ
භවනේ ඇවිදින් මෙහේ
හසරැල් නෙතේ ගවසන් ඇගේ
නිම්නාවියේ
නිම්නාවියේ (නිම්නාවියේ)
නිම්නාවියේ
නිම්නාවියේ
නිම්නාවියේ
නිම්නාවියේ, yea, yea-yea
ඉරි තැලුණු කැඩපතේ
වත සොයනු බැහැ නුඹේ
කිසිදාක නොහැඟුනේ
නුඹෙන් ලද ආදරේ
සිහිනේ අවතැන් කළේ
මමමයි ඔබේ කතරක් වගේ
භවනේ ඇවිදින් මෙහේ
හසරැල් නෙතේ ගවසන් ඇගේ
නිම්නාවියේ
නිම්නාවියේ (නිම්නාවියේ)
නිම්නාවියේ
නිම්නාවියේ
නිම්නාවියේ
නිම්නාවියේ, yea, yea-yea
හිතේ තරහා ආවේ කොහෙන්ද මන්දා
නුඹේ කෙස් කලඹෙන් දෙවරක්ම අල්ලා
නොකරපු වැරදි ඉමසෙවු නිබන්දා
තුන්දුක් දෙනවා හිත පතලෙන් දැන් අල්ලා
ලඟ උන් සුරඟන නොදැන මග වැරදි හැඟුමන් පස්සෙන් ගිය මම තමා වැරදි
නුඹගියා හොයන් තව්තිසා දෙව් කැදලි
හැඟිමට ඉඩ දුන් මම තමා පැරදි
අහිමි කළාට මම නුඹේ මව් පදවි
සුවඳ කළා සඳුන් සුදු අත් අගිසි
කෙලෙස ගෙවන් කළ පව් හැරෙනු බැරී
ගිය දෙන් මගේ හිත මතකයෙන් ඇවිලී
සිහිනේ අවතැන් කළේ ඔබමයි මගේ කතරක් වගේ
පෙරසේ ඇවිදින් ඔහේ හසරැල් විලේ කිමිදෙන් කෙසේ
නිම්නාවියේ
නිම්නාවියේ
නිම්නාවියේ
නිම්නාවියේ
නිම්නාවියේ, yea, yea-yea
Written by: Iraj Weeraratne
instagramSharePathic_arrow_out

Loading...