म्यूज़िक वीडियो

क्रेडिट्स

PERFORMING ARTISTS
Milton Mallawaarachchi
Milton Mallawaarachchi
Lead Vocals
Angeline Gunathilake
Angeline Gunathilake
Performer
Samitha Mudunkotuwa
Samitha Mudunkotuwa
Performer
COMPOSITION & LYRICS
Karunarathna Abeysekare
Karunarathna Abeysekare
Songwriter
Victor Rathnayake
Victor Rathnayake
Songwriter
Premakeerthi De Alwis
Premakeerthi De Alwis
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

गाने

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටි රන් දැලින් හද පුරා සැනසිලා අයෙත් ඉගිල්ලි පියඹාලා පියාසෙත් නොසරා මල් කැලෙන් රොන් සොයාලා... රොන් සොයාලා... බඹර තුඩුගා තැනී කුමුදු මලකින් පෙති ගෙනෙමි දුර ඈත විලකින් බලා... බඹර තුඩුගා තැනී කුමුදු මලකින් පෙති ගෙනෙමි දුර ඈත විලකින් බලා... ඒ මැද ඔබෙ යහන සාදන්නේ නා දල්ලෙනුයි සුවද උරා... මා නෙත් කැදැල්ලේ... අරුණ පිනි බින්දුවයි පියුමෙ මකරන්දයයි පොවමි මේකුලක කලතා නිවා... අරුණ පිනි බින්දුවයි පියුමෙ මකරන්දයයි පොවමි මේකුලක කලතා නිවා... මින් මතු කිසිදාක යන්නෙහීද හද රන් ලෙනේ පහන නිවා... මා නෙත් කැදැල්ලේ...
Writer(s): Karunarathna Abeysekare, Victor Rathnayake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out