Video Musik

Sandaluthale (සඳලුතලේ ) - MARIANS Acoustica Concert
Tonton video musik {trackName} dari {artistName}

Ditampilkan Di

Dari

PERFORMING ARTISTS
Nalin Perera
Nalin Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Sampath Fernandupulle
Sampath Fernandupulle
Songwriter
Kelum Srimal
Kelum Srimal
Songwriter
Ananda Padmasiri
Ananda Padmasiri
Songwriter
pradeep Govinnage
pradeep Govinnage
Songwriter
PRODUCTION & ENGINEERING
Nalin Perera
Nalin Perera
Producer
Marians
Marians
Producer
Torana Music Box
Torana Music Box
Producer

Lirik

සඳළුතලේ නිල්මිණි දල්වා හද කලඹා හිනා මල් පුබුදයි ඔබ ඈතයි මා දිළිඳු නිසා සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා අඳුරු වූ සිත මගේ නොනිදි රැයේ එළිය ඔබෙන් පතයි නගේ විඩා බරවූ අඩවන් දෙනෙතේ ඔය රුව මැවුනේ සිත් සහනේ සඳළුතලේ නිල්මිණි දල්වා... පුන්සඳ නැගුනේ මේ රැයේ ඔබ මා අසලයි මට දැනේ ඔය නෙතු හා යාවෙන පැයේ අවදි නොවෙන්නේ පෙම් සිහිනේ අවදි නොවෙන්නේ පෙම් සිහිනේ සඳළුතලේ නිල්මිණි දල්වා...
Writer(s): Ananda Padmasiri, Kelum Srimal, Nalin Perera, Pradeep Govinnage, Sampath Pranandupulle Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out