Video Musik
Lagu Teratas Berdasarkan Rohana Weerasinghe
Dari
PERFORMING ARTISTS
Rohana Weerasinghe
Performer
Edward Jayakody
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Composer
Edward Jayakody
Songwriter
Lirik
මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්යවන්තී
මාරම්බරී
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
හිතේ භෘංග සේනා කිපී...
ආ... ආ... ආ...
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනූ ඒ පිපාසා...
මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්යවන්තී
මාරම්බරී
ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
ප නි ස රි
ප නි ස ග
නි ස ග ප නි ස නි ප ග ස නි
ප නි රි ස ස ග
ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි
ම ග ස නි
ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දෙවා චන්ද්රයා සේ...
මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්යවන්තී
මාරම්බරී
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කරුණාදාස සපුතන්ත්රී
සංගීතය - රෝහණ වීරසිංහ
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com