Video Musik

Dari

PERFORMING ARTISTS
Samitha Mudunkotuwa
Samitha Mudunkotuwa
Lead Vocals
Victor Rathnayake
Victor Rathnayake
Performer
Athula Adhikari
Athula Adhikari
Performer
Clarence Wijewardena
Clarence Wijewardena
Performer
Sangeeth Wickramasinghe
Sangeeth Wickramasinghe
Performer
Latha Walpola
Latha Walpola
Performer
Nirosha Virajini
Nirosha Virajini
Performer
W D Amaradeva
W D Amaradeva
Performer
COMPOSITION & LYRICS
Samitha Mudunkotuwa
Samitha Mudunkotuwa
Songwriter
Rohana Weerasinghe
Rohana Weerasinghe
Songwriter
Chandrarathna Maapitigama
Chandrarathna Maapitigama
Songwriter
Ananda Perera
Ananda Perera
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lirik

ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා එදා මෙදා තුර බිය සැක රැන්ඳු රුදුරු වෙසක් හද තුල නිති ඇන්ඳු අඳුරු තිමිර පට ඉරා දිනින්ඳු සොඳුරු හෙටක් සාදයි මන බැන්ඳු ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ දසත දිවෙන මහනෙල් සුවඳක් සේ දැවෙන ගතට සුවදෙන ඔසුවක් සේ ඉර පායා ඇත අඳුර මියෙන සේ ඉර පායා - ඉර පායා කළුවර හදකට අවපස සඳකට ඉර පායා - ඉර පායා අලුත් දවසකට නව මංපෙතකට ඉර පායා - ඉර පායා
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out