album cover
As Deka Wage
92
Indian Pop
As Deka Wage è stato pubblicato il 1 gennaio 2000 da Srimaalee,Soundlanka come parte dell'album Anangaya Man
album cover
Data di uscita1 gennaio 2000
EtichettaSrimaalee,Soundlanka
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia
BPM142

Video musicale

Video musicale

Crediti

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Lead Vocals
COMPOSITION & LYRICS
Donald Ivan
Donald Ivan
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Testi

ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
පෙම් ලෝකයේ කොතරම්
අවහිර බාධා තිබුණත්
පෙම් ලෝකයේ කොතරම්
අවහිර බාධා තිබුණත්
එක හිත ඇත්නම්
බැහැ වෙන් කරන්න හීනෙන් වත්
එක හිත ඇත්නම්
බැහැ වෙන් කරන්න හීනෙන් වත්
ඔයාගේ නම රැදුනේ
මගෙ මේ තොල් අතර නොවේ
ඔයාගේ නම රැදුනේ
මගෙ මේ තොල් අතර නොවේ
උපදින හැම වාරෙම
වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ
ආදර බලකොටුවේ
ඔබ සුරැකිව තබා ගමී
ආදර බලකොටුවේ
ඔබ සුරැකිව තබා ගමී
එන හැම දේකට
එඩිතරවී මම පපුව දෙමී
එන හැම දේකට
එඩිතරවී මම පපුව දෙමී
අවත් කුහක ලොවින්
මට පිට පිට ඇනුම් බැනුම්
අවත් කුහක ලොවින්
මට පිට පිට ඇනුම් බැනුම්
එනවා ළඟට ඔබේ
මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නේ ළඟට ඇවිත්
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය
දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
Written by: Aloy Gunawardana, Sarath de Alwis, Stanley Pieris
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...