album cover
Maa haa
album cover
Maa haa è stato pubblicato il 1 gennaio 2010 da Maharaja Entertainments (Pvt) Ltd come parte dell'album Best of DADDY
1 gennaio 2010
EtichettaMaharaja Entertainments (Pvt) Ltd
BPM82
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Video musicale

Video musicale

Testi

මා හා හිනැහෙන් එපා.
දෑස් අගින් මුමුනන්නට එපා.
හ්ම්ම්. ළඟින් මගේ ඔබ ඉන් එපා...
වදන්වලින් සනසන්නට එපා...
ආදරේ දැනෙනවා...
ආ.දරේ දැනෙනවා.
ආ.දරේ දැනෙනවා...
කිසිම කෙනෙකු නෑ කිසිදවසක්
දුන්නේ මා දුන් ආදරයක්
ඔබ හා ගෙවෙනා හැමමොහොතක්
ආදරේ දුක් වේදනා මතකයට ගේනවා
මා හා හිනැහෙන් එපා.
දෑස් අගින් මුමුනන්නට එපා.
හ්ම්ම්. ළඟින් මගේ ඔබ ඉන් එපා...
වදන්වලින් සනසන්නට එපා...
ආදරේ දැනෙනවා...
ආ.දරේ දැනෙනවා.
ආ.දරේ දැනෙනවා...
ආශා ගංඟාවක බිඳුවක් මා
සිනහව අයුරින් ඔබහට දුන්නට.
නොසිතන් මිතුරියෙ දියට බහින්නට
අශා ගඟුළෙහි කිමිඳ ගිලෙන්නට
සිතනා පතනා හැමමොහොතක්
ආදරේ දුක් වේදනා මතකයට ගේනවා
ඉතින්.
මා හා හිනැහෙන් එපා.
දෑස් අගින් මුමුනන්නට එපා.
හ්ම්ම්. ළඟින් මගේ ඔබ ඉන් එපා...
වදන්වලින් සනසන්නට එපා...
ආදරේ දැනෙනවා...
ආ.දරේ දැනෙනවා.
ආ.දරේ දැනෙනවා...
Written by: DADDY
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...