ミュージックビデオ

ミュージックビデオ

歌詞

දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
... ...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
... ...
ඈඑක්ක උන්නු කාලේ
ආදරෙන් තුරුල් උනා
දේදුන්නෙ පාට පේම
ලෝකයේම ගෑවුනා
ඒ ප්රේම ගීතයේ ඔබයි මමයි සිනාසුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
... ...
දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා
මේපෙම් පැතුම් දන්න අහස පොළව යාවුනා
දේදුන්න කෝ ඔයා කියන්නකෝ සුරංගනා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා...
ඈ එන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
දේදුන්න වාගේ
පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා...
ඈඑන්නෙ නෑනේ
පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා...
Written by: Dushyanth Weeraman
instagramSharePathic_arrow_out

Loading...