뮤직 비디오

크레딧

실연 아티스트
Nanda Malani
Nanda Malani
실연자
Rohana Weerasinghe
Rohana Weerasinghe
실연자
작곡 및 작사
Nanda Malani
Nanda Malani
송라이터
Rohana Weerasinghe
Rohana Weerasinghe
작곡가

가사

යදමින් බැද විලන්ගුලා මගේ පුතා රැගෙන යන්න ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන් පන්දු කෙළින අතර ඉහළ පාසල් වල අමනයන් රට ගිනිගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන් එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන් ගිනි ගන්න රටක කෙලින මීහරක් වැනි පුතුන් මහ විරුවෙකි සිර ගෙයි මළ මගෙ පුතුන් කෝටි ගනන් බිහි වේවා මගේ පුතු වැනි පුතුන් කිරි මව් ලෙස මම ඉන්නම් උතුම්
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out