Nirosha Virajini의 상위 곡
크레딧
실연 아티스트
Nirosha Virajini
리드 보컬
Rohana Weerasinghe
실연자
작곡 및 작사
Rohana Weerasinghe
작곡가
Nilar N Casism
작사
가사
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාත වී සරණී
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාත වී සරණී
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියෙන් මියැදී
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියෙන් මියැදී
ලොව සැනෙන් අදුරෙ ගිලුනී
හිරු උමතු දුකින් දැවුනී
හිරු උමතු දුකින් දැවුනී
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාත වී සරණී
ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුලද ඔබම දකිමී
දුක තුලද ඔබම දකිමී
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාත වී සරණී
Lyrics powered by www.musixmatch.com