Muziekvideo

Credits

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Lead Vocals
COMPOSITION & LYRICS
H.R. Jothipala
H.R. Jothipala
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Songteksten

පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට පෙම් ලෝකයේ මතක ටික කාලයයි ආදරය එහෙනම් සැනසීම දේ නම් ඇයි මෙහෙම ශෝකේ සදා ඇයි මෙහෙම ශෝකේ සදා ආලයට අත දුන්න ආදරිය කෝ දැන් වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන් ආලයට අත දුන්න ආදරිය කෝ දැන් වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන් හදවත පලලා උණු ලේ දහරින්... හදවත පලලා උණු ලේ දහරින් කඳුලින් සුසුමින් මා මිය යන්නම් පෙම් ලොව හමුවේ ආලය කෙරැවේ ඇයි මෙහෙම ශෝකේ සදා ඇයි මෙහෙම ශෝකේ සදා ස්ථිර ආලයට මරණෙත් සැපක් නම් මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම් ස්ථිර ආලයට මරණෙත් සැපක් නම් මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම් නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේ... නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේ කඳුලින් සුසුමෙන් මා මිය යන්නම් පෙම් ලොව හමුවේ ආලය කෙරැවේ ඇයි මෙහෙම ශෝකේ සදා ඇයි මෙහෙම ශෝකේ සදා පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට පෙම් ලෝකයේ මතක ටික කාලයයි ආදරය එහෙනම් සැනසීම දේ නම් ඇයි මෙහෙම ශෝකේ සදා ඇයි මෙහෙම ශෝකේ සදා
Writer(s): Hr Jothipala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out