Tekst Utworu

පුංචි අත්තටු සිඳින්නෙපා පුංචි අත්තටු සිඳින්නෙපා අපේ සතුටට ගීතයක් ලියා නොමැතිද කිවිඳුනේ ලොවේ විඩා නිවනට කවිපෙලක් අසා නොමැතිද ජීවිතේ අපේ පාසලේ සීනු හඬ නැතේ සෙල්ලමයි අපේ පුංචි කාසිය රවුමට මවනා ජීවිතේ පුංචි අත්තටු සිඳින්නෙපා කැකුළු මල් පෙති තලන්නෙපා බඹර ගී ගොළු කරන්නෙපා සෙල්ලම් ගෙයි බිඳින්නෙපා Let them fly, don't clip their wings It's their world, let them live and win All we gotta do is set them free now (we're free, we're free) Let them shine, don't bring them down See them smile when they here this song Give them hope and let everyone know We'll be there, when they need us As a helping hand So that they know we won't let them tear apart පුංචි අත්තටු සිඳින්නෙපා කැකුළු මල් පෙති තලන්නෙපා බඹර ගී ගොළු කරන්නෙපා සෙල්ලම් ගෙයි බිඳින්නෙපා இனிமேல் பிறக்கும் குழைந்தைகள் உலகில் அன்பை காண வேண்டுமே அமைதியின் ஓசை மட்டுமே எங்கும் என்றும் ஒலிக்க வேண்டுமே நீ பறக்கவே சிறகை விரித்து வழி விடுவோமே தடைகள் அனைத்தும் உடைத்து முன்னே போக පුංචි අත්තටු සිඳින්නෙපා කැකුළු මල් පෙති තලන්නෙපා බඹර ගී ගොළු කරන්නෙපා සෙල්ලම් ගෙයි බිඳින්නෙපා පුංචි අත්තටු සිඳින්නෙපා කැකුළු මල් පෙති තලන්නෙපා බඹර ගී ගොළු කරන්නෙපා සෙල්ලම් ගෙයි බිඳින්නෙපා
Writer(s): Chandrasena Thalangama, Charitha Attalage, Kishawn Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out