Vídeo de música
Vídeo de música
Créditos
PERFORMING ARTISTS
Budhdhadasa Galappaththi
Performer
Sanath Nandasiri
Performer
COMPOSITION & LYRICS
CRS
Songwriter
Letra
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා
කෝමළ අත්පා සෙමින් සැලේ
හිනැහී යළි මව් තුරුලේ වෙලේ
කෝමළ අත්පා සෙමින් සැලේ
හිනැහී යළි මව් තුරුලේ වෙලේ
හදවත රැඳී දුක් සෙමින් මැකේ
ජීවිතයම සොම්නසින් පිරෙයි
ජීවිතයම සොම්නසින් පිරෙයි
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා
ප්රාර්ථනාවන් මල් පුබුදා
සිරිදුව අප පැළ වෙත කැන්දා
ප්රාර්ථනාවන් මල් පුබුදා
සිරිදුව අප පැළ වෙත කැන්දා
පිය රජු ලෙස මා කිරුළ දරා
රජ වෙමි මගේ දිවි තිබෙන තුරා
රජ වෙමි මගේ දිවි තිබෙන තුරා
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා
දූ අනුරාධා, දූ අනුරාධා, දූ අනුරාධා
දූ අනුරාධා...
Written by: CRS