Слова

මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් හිතේ භෘංග සේනා කිපී... ආ... ආ... ආ... හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් සනසාලනූ ඒ පිපාසා... මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම් ප නි ස රි ප නි ස ග නි ස ග ප නි ස නි ප ග ස නි ප නි රි ස ස ග ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි ම ග ස නි ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්රයා සේ... මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී ගායනය - එඩ්වඩ් ජයකොඩි පද - කරුණාදාස සපුතන්ත්රී සංගීතය - රෝහණ වීරසිංහ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out