Видео

Mal Pibidena Eka (Rookantha Version)
Смотреть видео на песню «{artistName} — {trackName}»

В составе

Создатели

ИСПОЛНИТЕЛИ
Rookantha Goonatillake
Rookantha Goonatillake
Ведущий вокал
МУЗЫКА И СЛОВА
Rookantha Goonatillake
Rookantha Goonatillake
Композитор
Clarence Wijewardena
Clarence Wijewardena
Композитор
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Torana Music Box
Torana Music Box
Продюсер

Слова

මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමුවේවි කියා පෙරුම් පුරා මග බල උනිමි මම ඇයි තව නාවෙ දයා උදේ රැයින් සිසිල අරන් මලින් මලට රොන් බඹරු ගියා මගේ පැතුම් හදේ සිතුම් එදා සුසුම් වී සිඳිල ගියා හදෙහි දයාවිය, නොලද ශ්රියාවිය ආදර ලොව අප බිදිලා ගියා මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමුවේවි කියා. පෙරුම් පුරා මග බල උනිමි මම ඇයි තව නාවෙ දයා ඔබේ සිනා නෙතින් ගෙනා මගෙ හදේ තුරුලට ගනිමි මගේ ලොවේ සැදූ සුවේ සසර වසන තුරු මම රකිමි හදෙහි දයාවිය, නොලද ශ්රියාවිය ආදර ලොව අප බිදිලා ගියා මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමුවේවි කියා පෙරුම් පුරා මග බල උනිමි මම ඇයි තව නාවෙ දයා ඇයි තව නාවෙ දයා ඇයි තව නාවෙ දයා ඇයි තව නාවෙ දයා
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out