Music Video

Kamapa Nowan Mahamaya (feat. Supun Perera) (Iclown Remix)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Supun Perera
Supun Perera
Lead Vocals
Charitha Attalage
Charitha Attalage
Performer
iClown
iClown
Remixer
Chandrasena Thalangama
Chandrasena Thalangama
Performer
COMPOSITION & LYRICS
Charitha Attalage
Charitha Attalage
Composer
PRODUCTION & ENGINEERING
Charitha Attalage
Charitha Attalage
Producer

Lyrics

නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා පුතුනු අපේ හැරදා ගියේ යශෝදරා හා බිලිදු පුතා කම්පා නොවන් සඳ මහාමයා කුමාරයා හැරදා ගියා තුන් ලෝ උතුම් බුදු පදවි පතා කුමාරයා හැරදා ගියා කම්පා නොවන් මහාමයා ... මහාමයා ... මහාමයා ... කම්පා නොවන් මහාමයා ... මහාමයා ... මහාමයා ... කම්පා නොවන් මහාමයා ... (වාදනය) රුදු සසර ගිනි බුදු රැසට පෙනී ගිනි නිවන මෙනි වැසි වසිනු මෙනි රුදු සසර ගිනි බුදු රැසට පෙනී ගිනි නිවන මෙනි වැසි වසිනු මෙනි අඩුවක් උනාදෝ ජීවිතේ ඉසුරින් පිරී මේ මාලිගේ ගැටුමක් ඇතැයි සිතුනා සිතේ හැරදා ගියේ ඇයි මාලිගේ සදහම් අමා වැහි හෙලනා රගේ නොසැලී බලන් මහාමයා සසරින් මිදී පුතු වඩිනා රඟේ නොසැලී බලන් මහාමයා මහාමයා ... මහාමයා ... කම්පා නොවන් මහාමයා ... මහාමයා ... මහාමයා ... කම්පා නොවන් මහාමයා ...
Writer(s): Charitha Attalage, Chandrasena Thalangama Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out