album cover
Sorry Bro
album cover
Sorry Bro was released on September 15, 2019 by Costamaarley / AirXone as a part of the album Paata
AlbumPaata
September 15, 2019
LabelCostamaarley / AirXone
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

මම ආයෙ නෑ
පැණි රස කෑම කන්නෙ නෑ තව
හිත පාරල යන්නෙ නෑ
තව පාරකින් යමු පාවෙමින්
මාහා
Sorry Bro මම දන්නෙ නෑ
උඹේ කෙල්ල බව මට කිව්වෙ නෑ
හොඳ වෙලා මට දැන් පෙනුනෙ රෑ
මම මදු විතින් පිල් භාගෙකින් එහ්
පියඹන් ආකාසේ ආදරෙන්
මා හෘදේ යා කළේ
පිල් භාගෙ මායමෙන්
අදනන් රෑ
ඔබ හා රාගයෙන්
තහනම් වූ ආදරෙන්
මා මත් වී මේ ලෙසින්
තහනම් රෑ
තහනම් රෑ සිත කාමෙන් ඉවසුම් නෑ
වරදක් යැයි හැඟුනෙත් නෑ
වරදක් මම කෙරුවෙත් නෑ
අද නම් රෑ එළිවෙනකම් නිදියන් නෑ
මත් වී මට සිහියක් නෑ
රුව බොඳ වී ගිනියම් රෑ
මංමුළා වූ ආදරෙන්
ළං වෙලා ඔබ දුන් ඒ හාදුවෙන්
දැන් වෙලා නම් නෑ ඉතිං
වුණු දේ-වුණු දේ-වුණු දේ
වුණු දේ-වුණු දේ-ආ
හමු වූ-හමු වූ-කරුමේ-ආ
වුණු දේ-සමු දේ-අද තුරුළේ ආ
යමුනේ-යමුනේ-යමුනේ-මාහා
මම ආයෙ නෑ
පැණි රස කෑම කන්නෙ නෑ තව
හිත පාරල යන්නෙ නෑ
තව පාරකින් යමු පාවෙමින්
මාහා
Sorry Bro මම දන්නෙ නෑ
උඹේ කෙල්ල බව මට කිව්වෙ නෑ
හොඳ වෙලා මට දැන් පෙනුනෙ රෑ
මම මදු විතින් පිල් භාගෙකින් එහ්
පියඹන් ආකාසේ ආදරෙන්
මා හෘදේ යා කළේ
පිල් භාගෙ මායමෙන්
අදනන් රෑ
ඔබ හා රාගයෙන්
තහනම් වූ ආදරෙන්
මා මත් වී මේ ලෙසින්
තහනම් රෑ
You got the poison in your liquor
Baby girl I want your lip sync
All that poison in my feelings
Yea, yea, yeah
Tell me what you want, I give the bird, I (would)
Written by: Prathap Costa
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...