album cover
Mathakaya
3
Pop
Mathakaya was released on April 14, 2023 by SOULY MUSIC as a part of the album Mathakaya - Single
album cover
Release DateApril 14, 2023
LabelSOULY MUSIC
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM104

Credits

PERFORMING ARTISTS
Lahiru De Costa
Lahiru De Costa
Drum Programming
Prakash Ranasinghe
Prakash Ranasinghe
Acoustic Guitar
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Performer
Rushan Nishantha Silva
Rushan Nishantha Silva
Performer
Malindu Chathuranga
Malindu Chathuranga
Lead Vocals
Ajith Kodikara
Ajith Kodikara
Flute
COMPOSITION & LYRICS
Lahiru De Costa
Lahiru De Costa
Composer
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Songwriter
Rushan Nishantha Silva
Rushan Nishantha Silva
Lyrics
PRODUCTION & ENGINEERING
Lahiru De Costa
Lahiru De Costa
Producer

Lyrics

මතකය අමතක වෙයි කියලා හිතඳර ඇඳ තියා
හිතටත් දුර වැඩි වෙයි කියලා සුසුමට ලංකලා
මා වින්ද අපේ ආදරේ ඈ දවා
නොදැනී දැනී සිහිනේ තනිවෙනා
උණුහුම පිරි පපුතුරමත අත තියලා
සෙවනැල්ලක් සේ ඉන්නම් මම කියලා
උණුහුම පිරි පපුතුරමත අතතියලා
සෙවනැල්ලක් සේ ඉන්නම් මම කියලා
ඔබ දිව්රූ සේ නෑ යලි එන්නේ
මා වින්ද අපේ ආදරේ ඈ දවා
නොදැනී දැනී සිහිනේ තනිවෙනා
තරුවක් දුර ආකසෙන් බැස ආ සේ
කප්පරකට පෙරුමන් පිරු හිත මත්තේ
තරුවක් දුර ආකසෙන් බැස ආ සේ
කප්පරකට පෙරුමන් පිරු හිත මත්තේ
ඔබ පෑ සෙනෙහේ මා හා පහසේ
මා වින්ද අපේ ආදරේ ඈ දවා
Written by: Lahiru De Costa, Rushan Nishantha Silva, Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...