album cover
Sathuta Mage
1,539
World
Sathuta Mage was released on July 12, 2016 by Jupiter Entertainment Pvt Ltd as a part of the album Sathuta Mage - Single
album cover
Release DateJuly 12, 2016
LabelJupiter Entertainment Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM119

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Bachi Susan
Bachi Susan
Performer
Radeesh Vandebona
Radeesh Vandebona
Performer
COMPOSITION & LYRICS
Radeesh Vandebona
Radeesh Vandebona
Composer
Sajith Chathuranga
Sajith Chathuranga
Composer
PRODUCTION & ENGINEERING
Radeesh Vandebona
Radeesh Vandebona
Producer

Lyrics

සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ
නිතර තිබුනේ සැකය ඔබගේ
මා නොවේ බොරු කලේ
ජීවිතෙයි, ආදරෙයි පටලගෙන අදුරේ.
හැර ගියේ ඔබ නේ.
වචනයෙන් ඔබේ කල ආදරේ.හැබහින්මයි සිතා...
අපෙ ආදරේ වෙනුවෙන් මගේ හැමදේ කැපකලා.
ලං වුනේ ...හිත මගේ... රිදවා රවටා යන්නදෝ...
සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ
නිතර තිබුනේ සැකය ඔබගේ
මා නොවේ බොරු කලේ
ජීවිතෙයි, ආදරෙයි පටලගෙන අදුරේ.
හැර ගියේ ඔබ නේ.
වෙනසක් නොවේ මතුදා ඔබේ මතකයේ නැවතිලා.
තනියෙන් මගේ .දෙනුවන් ඉබේ .පියවී
යයි සදා...
ඒ දිනේ... ලග මගේ... මොහොතක් ඇවිදින් යනවදෝ...
සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ
නිතර තිබුනේ සැකය ඔබගේ
මා නොවේ බොරු කලේ
ජීවිතෙයි, ආදරෙයි පටලගෙන අදුරේ.
හැර ගියේ ඔබ නේ.
Written by: Radeesh Vandebona, Sajith Chathuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...