Lyrics
හා. නිල්ල මැදින් යන් ආදර පාරෙ නිදැල්ලේ
රත්තරනින් රන් ලෝකය ලගයි පෙනෙන්නේ
ආයි. මල්සරාට මල් මදිරා පෙරා ගෙනාවේ
ආයි. දිව්‍ය විමානේ කුසුමන් නෙලා ගෙනාවේ
හ හ හා.. නිල්ල මැදින් යන් ආදර පාරෙ නිදැල්ලේ
අයි. මල්මද තොල් යුග දී සනසා
මීවිත මා ඔබ ගේ වූවා
ලස්සන මායාවේ මුසු වෙනවා
සිහිනය ලෙස පසුදා සැගවෙනවා
සිටු කුමාරී රජ කථාවේ
අපි ආදරයේ නිම්න දකිමු යොවුන් වසන්තේ
නිල්ල මැදින් යන් අආ
නිනිල්ල මැදින් යන් ආදර පාරෙ නිදැල්ලේ
රත්තරනින් රන් ලෝකය ලගයි පෙනෙන්නේ
ආයි මල්සරාට මල් මදිරා පෙරා ගෙනාවේ
ආයි දිව්‍ය විමානේ කුසුමන් නෙලා ගෙනාවේ
හා. නිල්ල මැදින් යන් ආදර පාරෙ නිදැල්ලේ
හායි. හාදුව සුළගේ පා කරවා
පා බැදි කිංකිණි මිණි සොලවා
රන්රසු දැල් ගීතේ මා ඇසුවා
රන් හදවත ඔබගේ මා දිනුවා
එළි වුනාවේ රෑ වුනාවේ
අපි ආදරයේ නිම්න දකිමු යොවුන් වසන්තේ
නිල්ල මැදින් යන් ආ
නිල්ල මැදින් යන් ආදර පාරෙ නිදැල්ලේ
රත්තරනින් රන් ලෝකය ලගයි පෙනෙන්නේ
ආයි. මල්සරාට මල් මදිරා පෙරා ගෙනාවේ
ඒ. දිව්‍ය විමානේ කුසුමන් නෙලා ගෙනාවේ
හ හ හා නිල්ල මැදින් යන් ආදර පාරෙ නිදැල්ලේ
Written by: Sarath de Alwis, Sri Nihal Jayasinghe

