album cover
Thara
246
Pop
Thara was released on May 17, 2024 by MREC Entertainment as a part of the album Thara - Single
album cover
Release DateMay 17, 2024
LabelMREC Entertainment
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM56

Lyrics

උඳුල සඳ ම​ඬල විලසින
ඉරා වේදනා කළුවර
නිල් දෙනෙතින් හිනා වෙලා
බලන්න තාරා
සංසාරෙම මගේ ළඟින්
හිඳින්න තාරා
මේ කර්ණ කටුක පුරවර
දුරු දුර්ග හිමව් වන මැද
සෙවණැල්ල වෙලා මාත් එක්ක
එනවද තාරා
ඔබ එනවද තාරා
හුදකලා හඩන හිත ළඟ
මේ නින්ද නේන තුන් යම
සිතිවිල්ලක් වී සුවද දිදී
රැදෙන්න තාරා
මේ උර​මඬලේ හිස හොවාන
නිදන්න තාරා
Written by: Pawan Anjana, Ridma Kalubowila
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...