album cover
SANKLESHA
album cover
SANKLESHA was released on January 8, 2025 by Dope and Fresh Records as a part of the album ICONOGRAPHY
January 8, 2025
LabelDope and Fresh Records
BPM114
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

පාවී යාදෝ මා ලොවින්
මායම් පාවී ඈ කොනින්
මා මිලින කලාදෝ
ඈ මයාවින්
පාවී යාදෝ මා ලොවින්
මායම් පාවී ඈ කොනින්
මා මිලින කලාදෝ
ඈ මයාවින්
රාගිනි දැවෙයි ඒ ඇඟ පුරා
නෙත ගැටුනු සැනින් වෙයි මුලා
මා දෙස බලන් ඒ දෑස නුරා
සරාගී දැහැනට හසුවූ මා
රැහැන් වලින් තබයි අමුණුවා
කම් ආශා දවන්නට හමුවුනාදෝ
දැයි පවසන් මායාවියේ
පාවී යාදෝ
ඇස් රතු වෙනකන් නිදිවරා
දාඩිය වෙලී ඒ ලැම වටා
කොඳුරයි කනට මා දෙස බලා
නැළවියන් තව හැඩ දමා
නුඹ මා යාවී රති කරා
අන්ධකාරයේ හමුවනා
මාර කුමරියන් නුඹ වනා වී
පාවී යාදෝ මා
මායම් පාවී මා
මා ඈ මා රවටයි
මිලින කරයි
මායාවින්
පාවී යාදෝ මා ලොවින්
මායම් පාවී ඈ කොනින්
මා මිලින කලාදෝ
ඈ මයාවින්
පාවී යාදෝ මා ලොවින්
මායම් පාවී ඈ කොනින්
මා මිලින කලාදෝ
ඈ මයාවින්
දවටයි අඳුර මා
අපායත් අදුරයි මා
නුඹේ අඟුලු කඩා
තරණය කරම් අලෝකය කරා
කෙමෙන් නුඹ අමතක විනා
වේදනා ඇත පොතක ලියා
නිදහසේ රස දිව තියා
ඉගිල යමි මා තටු විදා
ජීවය විඳිමි මා
ඇසෙයි දෙව්දුවන් වයන වීණා
නොනවති හැඟුනත් මෙන් විඩා
මේ ගමන යමි මා නුඹ තියා
නුරාවියේ නුඹ
සැනසෙමින් සොයන් නුඹේ තැන
මෙය වනා ලෝ හැඩ මා හැර නුඹ හිනැහෙනුමැන
පාවී යාදෝ මා ලොවින්
ඈ කොනින්
මා මිලින කලාදෝ
ඈ මයාවින්
Written by: Ramesses Reezy
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...