album cover
VIMANA
album cover
VIMANA was released on January 8, 2025 by Dope and Fresh Records as a part of the album ICONOGRAPHY
January 8, 2025
LabelDope and Fresh Records
BPM96
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

Hey
I just wanted to tell you that
I know it's been hard lately
But know that we are here
We are with you
Keep following your heart
And remember
Life doesn't happen to you
It happens for you
So keep your eyes wide open
Spread love
Be love
Love
මේ හීන රන් ද්වාරයකින් මවා
යාවි මා හන්ගා කදුළු පවා
තරනය කරන් රන් විමාන තනා
නොමැකෙනා තරු අහසින් දොවා
මහපොළොව මත මවමි සොබා
නොතවෙනා තරු නැති දේ පතා
හැමදේම තිබුනි මා පතනා
මේ ආත්මේ පරණ වුනත් හින තරුණයි
මේ ලියවෙන්නේ මේ කතාවේ පටුනයි
වේදනා පැහැරුවේ මේ කරුණයි
"අදුර මැකෙද්දී වැටෙන්නේ එළියයි"
ඒ නිසා මගේ හින මම පාට කරන්නම් !
ඒ හින වලට මම පාට පොවන්නම් !
මගේ කදුළු පද වලට ගොතන්නම් !
තනුවක පටලා කරයි ලොවක් මං !
කරවන් දෙව්දුවන් දැන් සිතාසි
දුකටත් අත වාපන් සිනාසී
ලස්සන ලොවක් මැවුනත් දුමාරින්
මිරිගුවකට නම් නොමයන් මුලාවී
අවර්ණ වූ තැන් වර්ණයකින් තවරන්
කළු වළාවන් දෙව්ලොවට පවරන්
මේ පද පෙළට සම කලෙමි කදුලක්
එළියක් දකින්න පසු කලෙමි අදුරක්!
පසු කලෙමි අදුරක්
පසු කලෙමි අදුරක්
පසු කලෙමි අදුරක්
පසු කලෙමි අදුරක්
පසු කලෙමි අදුරක්
"Iconography"
Written by: Ramesses Reezy
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...