album cover
Mosthare
2,617
Hip-Hop/Rap
Mosthare was released on July 12, 2021 by Dilochana Perera as a part of the album Mosthare - Single
album cover
Release DateJuly 12, 2021
LabelDilochana Perera
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM100

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Dilo
Dilo
Rap
Black Mamba
Black Mamba
Performer
COMPOSITION & LYRICS
Avishka Jayaneththi
Avishka Jayaneththi
Composer
Dilochana Perera
Dilochana Perera
Composer, Songwriter
PRODUCTION & ENGINEERING
Black Mamba
Black Mamba
Producer

Lyrics

පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ
පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ
වශී වෙලා අද මා තනි උන යුවතියක් මත මගේ නෙත ගැටුනා ඒ පසුකරන් ගියේ පරදා මාව මම
අතින් අල්ලා පැත්තට ගත්තා බලා රගනා
ඒ ගැස්සෙන පැද්දෙන රැස් විදී ඈ
අරන් යන්නෙ මං වඩාගෙන බිමින් තියන්නෑ
ගිටාර් එක වගේ බඳට සමානයි ඇගේ බඳම
කරකෝලා ගන්නෙ අද Club එක රෑ
Hello මං Dilo
අද මාර busy මං
මරාල තමයි අපිත් ඉන්නේ හැප්පෙනකං
කන රත් වෙනකන් yay
දෙන්නම් සද්දෙට රැප් හඬ මං
මං යන්නං ඉතින් Bro
Baby ඇයි තාම Slow
අපි යමු ගෙදරට පෙන්නන්නම්කො මගේ Show
ඒ මට සඳ මෝල් මේකිටත් තාම Dope
එළි වෙන්න කලින් යමු අපි මගේ චූටි Doll
පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ
පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන් වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ
Written by: Avishka Jayaneththi, Dilochana Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...