album cover
Savari
3,386
Indian Pop
Savari was released on November 18, 2025 by Aryans Music as a part of the album Savari - Single
album cover
Most Popular
Past 7 Days
00:35 - 00:40
Savari was discovered most frequently at around 35 seconds into the song during the past week
00:00
00:20
00:35
01:05
02:50
00:00
03:01

Lyrics

රෝස මල් ගෙනා හාදුවක් අගින්
ආදරෙන් පිරේ මාගේ ආදරී
ඒ හිත හඹා මා කෙරේ
ආවේ මා සනසා සිහිනේ
ඒ ආදරේ මායිමක් නෑ කොහේවත්
සවාරී මගේ ආදරේ යානා
සංසාරී රති නෙත් වලින් වෙලානා
සවාරි මගේ ආදරේ යානා
මං එන්නම් සදා..//
ග්‍රහනය වූ පෙම් ගහනයක් කුලුදඳුල් මානයක් පුරා
දිවි ප්‍රානය තුරා ඈ බඹසර රකී මෙ මා එන තුරා
මා රගිනී යාත්‍රා කරන් මා හා මන්දාකිණි
සංසාරිනී මිත්‍යා පටලයි ඈ මායා වැනී
මුඟසුවක් ඔබ පිරුනු ස්නේහෙන් භක්තිනී
මා නලවයි නෙතු ඈ දෙස දිහා බලන් තිස්සේ හැම කෝනෙකින්
මහ වර්ශා ඇරඹේ දැන් මේ ගෙවී යන්නේ නොපායන කාලෙකි
මෘදු කුසුමකි වනපස මල රැකූ උන්මාදෙන් ඈ විය සැරිසැරූ ලියතඹරා
මාත් හිටියේ ඔබ එනකංමයි විදින්න සැගවුනු සරාගී ඹබරා...
සවාරී මගේ ආදරේ යානා
සංසාරී රති නෙත් වලින් වෙලානා
සවාරි මගේ ආදරේ යානා
මං එන්නම් සදා..//
සරාගී මගේ ආදරේ ඔනා නම්
ශුන්ගාරි නුඹේ රමනේ ඕනා..
රෝස මල් ගෙනා හාදුවක් අගින්
ආදරෙන් පිරේ මාගේ ආදරී
ඒ හිත හඹා මා කෙරේ
ආවේ මා සනසා සිහිනේ
ඒ ආදරේ මායිමක් නෑ කොහේවත්
සවාරී මගේ ආදරේ යානා
සංසාරී රති නෙත් වලින් වෙලානා
සවාරි මගේ ආදරේ යානා
මං එන්නම් සදා..//
Written by: Akalanka Sri Buwanaka, Jayathu Dissanayake
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...