album cover
Ramya
album cover
Ramya was released on December 31, 2013 by Maharaja Entertainments Pvt Ltd as a part of the album Malata Bambareku Se
December 31, 2013
LabelMaharaja Entertainments Pvt Ltd
BPM82
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

රන් සමනළයි ඉගිළෙනු දැක මට
ඇගෙ නෙත් පියළිය සිහිවෙනවා...
රන් සුර පුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිළි එනවා...
පොත් මිටියක් ගෙන ළමැද තබා..
කෙටි පියවර මැන තනිව මගේ
පාසැල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ...
රන් සමනළයි ඉගිළෙනු දැක මට
ඇගෙ නෙත් පියළිය සිහිවෙනවා...
රන් සුර පුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිළි එනවා...
සිතුවිළි පොදි බැඳ මහද රැඳී
සෙනෙහස් ගඟුළේ සිටිය හැටී
කවදද මගෙ සෙවනට එන්නේ
රම්‍යා ඔබ මට සිහිවන්නේ...
රන් සමනළයි ඉගිළෙනු දැක මට
ඇගෙ නෙත් පියළිය සිහිවෙනවා...
රන් සුර පුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිළි එනවා...
එනවා.... එනවා....
Written by: Clarence Wijewardena
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...