album cover
Hey Kakuli (feat. Ravi Royster)
album cover
Hey Kakuli (feat. Ravi Royster) was released on March 18, 2019 by Redfox Records as a part of the album Hey Kakuli (feat. Ravi Royster) - Single
March 18, 2019
LabelRedfox Records
BPM179
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

මේක තමයි ලංකාවේ අලුත්ම වැදි song එක
බඹරුන් රැලක් වසන වනන්තරේ යා
පන්දම් හුලක් රැගෙන නිරන්තරේ යා
මල් මී කඩන් එන්න නගන් කුලේ යා
වාරම් ගයම් නගිමි මුදුන් හෙලේ යා
දෙව් වරම් ලැබේ යා (ලැබේ යා)
ගිරි මුදුන් කුලේ යා (කුලේ යා)
වරු ගණන් ගෙවේ යා
මහ වැල් දිගේ ඇදේ යා (ඒයා)
කැකුළි ගේ පෙමේ යා (පෙමේ යා)
හද ගැබේ වෙලේ යා (වෙලේ යා)
මට පනම් ලැබේ යා
රන් දම් ගෙලේ බැඳේ යා (ඒයා)
හේයි, කැකුළී, කැකුළී, කැකුළී, කැකුළි මගේ
නටපං දැන් කැකුළී, කැකුළී, කැකුළි මගේ
බඹරුන් රැලක් වසන වනන්තරේ යා
පන්දම් හුලක් රැගෙන නිරන්තරේ යා
මල් මී කඩන් එන්න නගන් කුලේ යා
වාරම් ගයම් නගිමි මුදුන් හෙලේ යා
දෙව් වරම් ලැබේ යා (ලැබේ යා)
ගිරි මුදුන් කුලේ යා (කුලේ යා)
වරු ගණන් ගෙවේ යා
මහ වැල් දිගේ ඇදේ යා (ඒයා)
කැකුළි ගේ පෙමේ යා (පෙමේ යා)
හද ගැබේ වෙලේ යා (වෙලේ යා)
මට පනම් ලැබේ යා
රන් දම් ගෙලේ බැඳේ යා (ඒයා)
මහ ගිරි කුලේ මුදුනෙ හිතත් ගැහේ යා
කැකුළිගෙ හිනා පොජ්ජ හිතෙත් මැවේ යා
දහදිය ගඟුන් ගලන රැයක් ගෙවේ යා
මල් මී බඳුන් පිරුණු හෙටක් ලැබේ යා
ඉරක් නැගිලා කල දවස නැගේ යා
කඳක් මල් මී ගෙන ගමට ඇදේ යා
ඉතිං නටපල්ලා සතුට දැනේ යා
ගැයුම් ගයපල්ලා බඳුන් පිරේ යා
හේයි, කැකුළී, කැකුළී, කැකුළී, කැකුළි මගේ
නටපං දැන් කැකුළී, කැකුළී, කැකුළි මගේ
හේයි, කැකුළෝ, කැකුළෝ, කැකුළෝ, කැකුළෝ මගේ
නටපං දැන් කැකුළෝ, කැකුළෝ, කැකුළෝ මගේ
දෙදරුම් දෙවන් වහින වසත් සමේ යා
ගිගුරුම් නගන් නැගෙන කතන්දරේ යා
කැකුළී පවන් සලන හැඟුම් දැනේ යා
නාඬන් ඉතිං අපට හෙටක් තිබේ යා
දෙව් වරම් ලැබේ යා (ලැබේ යා)
ගිරි මුදුන් කුලේ යා (කුලේ යා)
වරු ගණන් ගෙවේ යා
මහ වැල් දිගේ ඇදේ යා (ඒයා)
කැකුළී ගේ පෙමේ යා (පෙමේ යා)
හද ගැබේ වෙලේ යා (වෙලේ යා)
මට පනම් ලැබේ යා
රන් දම් ගෙලේ බැඳේ යා
මහ ගිරි කුලේ මුදුනෙ හිතත් ගැහේ යා
කැකුළි ගෙ හිනා පොජ්ජ හිතෙත් මැවේ යා
දහදිය ගඟුන් ගලන රැයක් ගෙවේ යා
මල් මී බඳුන් පිරුණු හෙටක් ලැබේ යා
ඉරක් නැගිලා කල දවස නැගේ යා
කඳක් මල් මී ගෙන ගමට ඇදේ යා
ඉතිං නටපල්ලා සතුට දැනේ යා
ගැයුම් ගයපල්ලා බඳුන් පිරේ යා
ඉරක් නැගිලා කල දවස නැගේ යා
කඳක් මල් මී ගෙන ගමට ඇදේ යා
ඉතිං නටපල්ලා සතුට දැනේ යා
ගැයුම් ගයපල්ලා බඳුන් පිරේ යා
Written by: Pasan Liyanage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...