album cover
Sada Mala Pibidunu
album cover
Sada Mala Pibidunu was released on September 12, 2020 by Rohana Weerasinghe as a part of the album Best of Sunil Edirisinghe, Vol. 01
September 12, 2020
LabelRohana Weerasinghe
BPM109
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

සඳ මල පිබිදුණු
නිල් කඳුරැල්ළක
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක
හඩා වැටෙන විට නෙතුයුග තෙත්වී
සිනා පොදක් වෙන්නම්
සිනා නඟන විට පැතුමන් දැල්වී
කඳුළින් සුරකින්නම්
සඳ මල පිබිදුණු
නිල් කඳුරැල්ළක
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක
වියෝ දුකට සුසුමට මඟ අවුරා
හදේ ළැඟුම් ගන්නම්
රැදී නිබඳ පණ නළමෙන් දැවටී
දිවි ඇති තුරු ඉන්නම්
සඳ මල පිබිදුණු
නිල් කඳුරැල්ළක
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක
Written by: Kularathna Ariyawansa, Rohana Weerasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...