Şarkı sözleri

කුචි කුචයියෝ . කුචි කුචයියෝ .// තොත් නටාපිය මාත් නටන්නම් කුචි කුචයියෝ කුචි කුචයියෝ .// තොට බත් හැන්දයි මට බත් හැන්දයි .// ... තොත් නටාපිය මාත් නටන්නම් කුචි කුචයියෝ . කුචි කුචයියෝ තොට හොදි හැන්දයි මට හොදි හැන්දයි .// තොත් නටාපිය මාත් නටන්නම් කුචි කුචයියෝ . කුචි කුචයියෝ කුචි කුචයියෝ තොට කිරි හැන්දයි මට කිරි හැන්දයි .// තොත් නටාපිය මාත් නටන්නම් කුචි කුචයියෝ . කුචි කුචයියෝ තොට පැණි හැන්දයි මට පැණි හැන්දයි .// තොත් නටාපිය මාත් නටන්නම් කුචි කුචයියෝ . කුචි කුචයියෝ කුචි කුචයියෝ තොට පොල් බෑයයි මට පොල් බෑයයි .// තොත් නටාපිය මාත් නටන්නම් බින් කුන්ඞෝ බොල බින් කුන්ඞෝ .//
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out