Iraj adlı sanatçının Ran Ran Ran albümünü dinle

Ran Ran Ran

Iraj

World

2.937 Shazams

Şarkı sözleri

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද හංකිති කැවෙනා ප්රේමයට නෙරිය කොනේ මඩ ඕනෙමද රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද වෙල් ඉපනැල්ලේ නැලවෙන්න වලාපොටින් සඳ වහනවද රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද දිළෙන සමනළ තටුවලට මගේ උණුසුම මදි වෙයිද
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out