Krediler

PERFORMING ARTISTS
Chey 9
Chey 9
Performer
COMPOSITION & LYRICS
Charuka Dissanayaka
Charuka Dissanayaka
Songwriter
PRODUCTION & ENGINEERING
Goa
Goa
Producer

Şarkı sözleri

අදාලම නැ අදාලම නැ
උබලා Ayi.....//
අදාල නැ අදාල නැ අදාල නැ බොල අදාල නැ
මොනවා කරත් මව අල්ලන්න බැ අල්ලන්න බැ
මරලා නැ ගැරඩි මරලා නැ මවලා නැ දිව්‍ය ලෝක මම මවලා නැ
කිව කලින් ඇත්ත දැකලා නැ //
තේරැමක් නැතිව විදි ගනේ අපි ඇවිද්ද තරම තරමක්
පොඩි කලේ ඉදන් දැක්කේ මං ඇස් දේකේන් අකාලේ මරන මරන
දේයියෝ දුන්නේ නැ ඉල්ලපු වරම
හතුරෝ හිටියා මතකයි පරම
K mac කිවා වගේ පස්සේන් පන්නන් එන්නේ පොලිසියේන් වගේ කරපු කරැම
පාරේ හැදුනේ වැඩුනේ තමත් තරැනයි කකුල් දෙක
වරේ එනකල් ඉන්නේ බලාගේන දේන්න බොට Return එක
අරේ මේකයි රස්තියාදුවයි හැමදාම Party තමා අතල් එක
කැරකේයි බක්කිය පාරේ හැමදාම එක තමයි මීටර් එක
හදිස්සි වෙන් නැ කලබල වෙන් නැ
වෙිලාව අවොත් බලාගේන ඉන් නැ
පදිරිනමි වෙන් නැ පවලා දේන් නැ
මුණට අවොත් ගේදර යවන් නැ
වසි පැත්තටම දන්නේ හොට
අසියා අවාම ලන් වෙන කොට
මුණ බලාගේන ටොක්ක දේන්නේ බොට
මත් එක්ක බැ හැරේන්න තොට
සල්ලි හේවුවා අපි ගැහුවා මාරල
ලගට ගන්නේ නැ ලෙඩිඩු පරාල
පිට වෙන්නේ මදාවි වචන කරාම
ගේමට ගේමනමි දේන් නැ වීරාම
තරාතිරම අදාලම නැ ලොල්ලෝ එක්කනමි මරා ගන් නැ
කළාවෙන් මං ගරාගෙන නැ
වරේන් **** දැන් බේරුමක් නැ
අදාල නැ අදාල නැ අදාල නැ බොල අදාල නැ
මොනවා කරත් මව අල්ලන්න බැ අල්ලන්න බැ
මරලා නැ ගැරඩි මරලා නැ මවලා නැ දිව්‍ය ලෝක මම මවලා නැ
කිව කලින් ඇත්ත දැකලා නැ //
සද්දේ මදි සද්දේ කෝ තවත් ලගට වරේන් කෝ
උබට ලගට අවාත් අපේ ගනට එන්න හිතන් එපා Bro
අපි කල්ලිය කල්ලිය 4 ඔක්කොම පදිරි පදිරි හුත්තෝ
Hood එකේ සැපේ ඉන්නේ අඩෝ
හැමදාම වස විස අතිනම් Roll
අපි දගලන්නේ නිකන් නෙවේයි ඉපදුනේ කොළබ නිසා
තොපි පන්නමි ඉන්නේ Chain අපි දගලන වැඩි හින්දා
අදුරන් ඉන්නේ කවුද කැරියා මම නැ වාසියටනමි හැරිලා
උබ මගේ ගින්නට අහු වුන පලගැටියා
වෙලාව එනකල් බලන් හිටාන්
තමත් මතකයි වෙච්ච දේවල් මටනමි අමතක නැ
මීටරේන් ඇවිදපන් කොළබනමි දරැනුයි පාරක් ගනේම සෙල්ලමි නැ සෙල්ලන් බැ
කවුරැත් විශ්වාසත් නැ බේරුම් කරගන්නත් බැ තේරැමි අරගන්නත් බැ
කවුරැත් ලග ඉන්නේත් නැ
කට කටත් දැන් කියන්නේ මමනමි කියේවුවා හොදටම ඇති
බල්ලෝ උඩු බුරැනවා 4 වටේ බං කටිටිය ගනට වැඩියි
රට වටේටම පැතිරිලා දැන් ඇවිලිලා අපේ ගිණි
හෙට අනිද්දාට අඩි 6ක් යට කපපන් වලවල් මීනි
අදාල නැ අදාල නැ අදාල නැ බොල අදාල නැ
මොනවා කරත් මව අල්ලන්න බැ අල්ලන්න බැ
මරලා නැ ගැරඩි මරලා නැ මවලා නැ දිව්‍ය ලෝක මම මවලා නැ
කිව කලින් ඇත්ත දැකලා නැ //
Lyrics By - Neyoz
Written by: Iraj Weeraratne
instagramSharePathic_arrow_out

Loading...