album cover
Kolomthota
661
Pop
Kolomthota was released on January 1, 2000 by CeyMusic Records as a part of the album Swarna Wimanaya
album cover
Release DateJanuary 1, 2000
LabelCeyMusic Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM103

Credits

PERFORMING ARTISTS
Pandith Amaradeva
Pandith Amaradeva
Performer
W D Amaradeva
W D Amaradeva
Lead Vocals
COMPOSITION & LYRICS
Gunadasa Kapuge
Gunadasa Kapuge
Composer
Lushan Bulathsinhala
Lushan Bulathsinhala
Lyrics
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඬමයි අදත් යෞවණයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
තුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඬමයි අදත් යෞවණයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ඳ ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නරකෙසක් නැගිලා
කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඬමයි අදත් යෞවණයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
Written by: Gunadasa Kapuge, Lushan Bulathsinhala
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...