album cover

Laba Sina

123World2000
album cover
Laba Sina was released on January 1, 2000 by Torana Music Box as a part of the album Laba Sina
ReleasedJanuary 1, 2000
LabelTorana Music Box
BPM142
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිලමේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
අනග බඹරතුඩු වැදී, විෂ දළින් පිරී
බාදුරා පිපී ලෙලදේ අඳුරු මාවතේ
අනග බඹරතුඩු වැදී, විෂ දළින් පිරී
බාදුරා පිපී ලෙලදේ අඳුරු මාවතේ
නොදුටුසේම නෙතුපියාන
ඉන්න ස්වාමිනේ
නොදුටුසේම නෙතුපියාන
ඉන්න ස්වාමිනේ
ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිලමේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
සදෙව් ලොවක සිරි පෙනේවි,
අමුතු සෙයිලමේ
දෙව්ලියන් නොවේ හිමියනි,
ඒ සිනාසුනේ
සදෙව් ලොවක සිරි පෙනේවි,
අමුතු සෙයිලමේ
දෙව්ලියන් නොවේ හිමියනි,
ඒ සිනාසුනේ
මගේ ලමැද ගිනි නිවේවි
එන්න ස්වාමිනේ
මගේ ලමැද ගිනි නිවේවි
එන්න ස්වාමිනේ
ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිලමේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිලමේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
Written by: Devika Jayasundara, Wimal Dayananda

Shazam Footer

Select language:
Google Play Store
Apple App Store
Chrome Web Store
Galaxy Store

Follow Us

Loading...