album cover
Mathaka Amathakailu
5,599
World
Mathaka Amathakailu was released on May 24, 2019 by 2019 SGM as a part of the album Mathaka Amathakailu - Single
album cover
Release DateMay 24, 2019
Label2019 SGM
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM85

Credits

PERFORMING ARTISTS
Thiwanka Dilshan
Thiwanka Dilshan
Performer
COMPOSITION & LYRICS
Prageeth Perera
Prageeth Perera
Songwriter
Harshana Perera
Harshana Perera
Songwriter

Lyrics

මතක අමතකයිලු ඈ හිතට එකගයිලු
මාව දන්නෙ නෑලූ දැකලා වාගෙ පුරුදුයිලු
දන්නැති කමට ලංවී රත්තරන්
මම ඔබට පෙම්කලා ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්
ඔබ හින්දා වැටුනු අපරාදෙ කදුලු
පසු තැවෙන තැනට වැටුන මන්
මම හීන දැකපු හැමදාම පෙනුනු
සුදු මූන ඔබගෙ රත්තරන්...//
අමතයි නම් පෙම් කෙරුව මන් ලෝකෙට මොනවද කියන්නෙ
කිසිදු වරදක් නොකෙරු ලෙස දැන් ඔබ කොහොමද ජීවත් වෙන්නෙ
දන්නැති කමට ලංවී රත්තරන්
මම ඔබට පෙම්කලා ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්
ඔබ හින්දා වැටුනු අපරාදෙ කදුලු
පසු තැවෙන තැනට වැටුන මන්
මම හීන දැකපු හැමදාම පෙනුනු
සුදු මූන ඔබගෙ රත්තරන්...//
ඔබට පිං දැන් හොද වැඩියි මං කවදහරි තේරුම් යයිනේ
මා එපානම් යන්න පුලුවන් මොනවාද බලාගෙන ඉන්නෙ
දන්නැති කමට ලංවී රත්තරන්
මම ඔබට පෙම්කලා ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්
මතක අමතකයිලු ඈ හිතට එකගයිලු
මාව දන්නෙ නෑලූ දැකලා වාගෙ පුරුදුයිලු
දන්නැති කමට ලංවී රත්තරන්
මම ඔබට පෙම්කලා ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්
ඔබ හින්දා වැටුනු අපරාදෙ කදුලු
පසු තැවෙන තැනට වැටුන මන්
මම හීන දැකපු හැමදාම පෙනුනු
සුදු මූන ඔබගෙ රත්තරන්...//
Written by: Harshana Perera, Prageeth Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...