album cover
Ma Mala Dawasaka
33
World
Ma Mala Dawasaka was released on January 2, 2023 by Maharaja Entertainments (Pvt) Ltd as a part of the album Seethala Pini Matha
album cover
Release DateJanuary 2, 2023
LabelMaharaja Entertainments (Pvt) Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM128

Credits

PERFORMING ARTISTS
Edward Jayakody
Edward Jayakody
Lead Vocals
COMPOSITION & LYRICS
Edward Jayakody
Edward Jayakody
Songwriter
Mahagamasekara
Mahagamasekara
Songwriter
PRODUCTION & ENGINEERING
Tharanga Music International (Pvt) Ltd.
Tharanga Music International (Pvt) Ltd.
Producer

Lyrics

මා මළ දවසක
මා මළ දවසක සීතල මළ කඳ
ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන
දෙතොලින් දෙතොලට උණුසුම් පණ පිඹ
මේ පොළොවෙම මා යළි බිහි කළ මැන
මවුනි පොරන ඔබ රනවිරු දරුවන්
වැළැලුණු මේ මිණි දෙරණේ
ඔවුනගෙ සිරුරත ලේ මස් නහරිනි
මගෙ හදවත පණ ගැහුණේ
උපතින් දිවියෙන් මරණින් එක ලෙස
ඔබ ගෙන් මා ලද උරුමේ
මේ පස මත මා පා ගැටෙනා කල
දිවියෙහි බර මට නොදැනේ
මා මළ දවසක සීතල මළ කඳ
ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන
දෙතොලින් දෙතොලට උණුසුම් පණ පිඹ
මේ පොළොවෙම මා යළි බිහි කළ මැන
Written by: Edward Jayakody, Mahagamasekara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...